My Blog List

Tuesday, 27 August 2024

සිනමාවේ තාක්‍ෂණික සහ කලාත්මක පැතිකඩ.

                                                    


          සිනමාවේ තාක්‍ෂණික සහ කලාත්මක පැතිකඩ.


සිනමාවේ කලාත්මක පැතිකඩ .




ශුද්ධ කලාවක් වන සංගීතය , චිත්‍ර ශිල්පය, නර්ථනය සහ ගෘහ නිර්මාණ ශිල්පය වැනි කලා ඝනයට චිත්‍රපට අයත් වේ. සිනමාව වූ කලී ඉතාමත් ගැඹුරින් මනුෂත්වය පිළිබඳ සාකච්ඡා කරන මාධ්‍යක් වේ.මිනිසුන් ආනන්දයෙන්  දැනුමට පත් කල හැකි මාධ්‍යයක් ලෙසට සිනමාව හැදින්විය හැක. කලාව හා ව්‍යාපාරය මත තාක්‍ෂයද කලාව හා තාක්‍ෂණය මත ව්‍යාපාරයද ව්‍යාපාරය හා තාක්‍ෂණය මත කලාවද පිහිටයි.

ඒ අනුව අද වන විට සිනමාව ආ ගමන් මග සමග ප්‍රධාන පියවර හතරක් ඔස්සේ වර්ග කල හැක.


        i) සිනමාවේ පූර්ව යුගය 

      ii) නිහඬ සිනමා යුගය 

iii) කතානාද යුගය 

                       iv) අධ්‍යතන අවධිය (නූතන යුගය )


සිනමාවේ තාක්‍ෂණික පැතිකඩ 





                       නූතන ලෝකයේ ජනප්‍රිය කලා මාධ්‍යයක් ලෙස සැලකෙන සිනමාව තාක්‍ෂණය මත පදනම්ව බිහිවූවකි. මුද්‍රිත මාධ්‍ය,සාහිත්‍යය,කෙටිකතා,නර්ථනය, චිත්‍ර කලාව ආදී බොහෝ දේ තාක්‍ෂණය මත පදනම්ව පවතී.සිනමාව වූ කලී කාර්මික උපකරණ මත බිහිවූවක් ලෙස සැලකිය හැක. චිත්‍රපට තිර රචනයේ සිට සංස්කරණය කොට රූ ගත කිරීම මුදා හැරීම තෙක්ම සිදුවන අභ්‍යන්තරික ක්‍රියාවලිය සදහා තාක්‍ෂණය අවශ්‍ය වේ. තාක්‍ෂණයේ දියුණුව සමග වර්තමානය වන විට ඉතා සීඝ්‍රයෙන් තොරතුරු සංප්‍රේෂණය කිරීමේ හැකියාව හේතුවෙන් සිනමාව ඉතා වේගයෙන් දියුණු තත්ත්වයට පත්විය. තවද සිනමාව සතු විශේෂතවය වන්නේ තාක්‍ෂණය මත නව්‍යකරණයට බදුන් වීමයි. මෙහිදී සිනමාව තුළ කැපී පෙනෙන තාක්‍ෂණික වෙනස්කම් අතර පහත සදහන් කරුණු වැදගත් වේ.


* 70 සහ 80 දශක වල මුල්‍ යුගයේදී සිනමා ශාලා වල චිත්‍රපට පෙන්වීම .

* පසුව 90 දශකයේ මැද භාගයේ මැද පෙරදිග ගොස් ලංකාවට පැමිණෙන ශ්‍රමිකයන් වීඩියෝ කැසටි පත්‍ර ගෙන ඒම හරහා ඒ මගින් චිත්‍රපට නැරඹීම .

* 90 දශකයේ අග භාගයේ අන්තර්ජාලය හරහා චිත්‍රපට නැරඹීම .

* පරිගණක ආගමනය VHS හරහා චිත්‍රපට නැරඹීම .

* අනතුරුව VCD පැමිණීමෙන් කොටස් දෙකක් ඔස්සේ චිත්‍රපට නැරඹීම .

* 2005 වසරේ VCD වලට ආදේශක ලෙස DVD පැමිණීම .

* VHS,VCD,DVD තැටි වලින් පසු ත්‍රීවරතාව ඉහළ සහ රූප ත්‍රීවරතාව වැඩි Blure මාධ්‍ය පැමිණීම .

* පසුව DVD සහ Blure මාධ්‍ය ඉතා ජනප්‍රිය වීම.

* ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ Diglog tv , Peotv හරහා චිත්‍රපට නැරඹීම .

* අනතුරුව ජංගම දුරකථනය මගින් ඍජුවම අන්තර්ජාලයට සම්බන්ධව චිත්‍රපට නැරඹීම.



සිනමාව කර්මාන්තයක් ලෙස වැදගත් වීම .


සිනමාවේ පුනරාගමනය එය කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනයට මූලික අඩිතාලම විය.සෑම ආකාරයටම සිනමාව තුළින් මුදලක් ලබා ගත හැකි වීම නිසා ලෝකයේ වර්තමානය වන විට සිනමාව කර්මාන්තයක් වශයෙන් ප්‍රචලිත වී ඇත. 

  • 1895 සිට 2021 දක්වා වූ වසර කිහිපය තුළ සිනමාව ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතින මාධ්‍යක් වේ. 
  • 90 දශකයේ ඇමරිකාව තුළ තුන්වන ආර්ථික නිෂ්පාදනය බවට සිනමාව පත් විය.

  • 1994 තිරගත වූ ටයිටැනික් චිත්‍රපටය නැරඹූ ප්‍රෙක්ෂ්ක සංඛ්‍යාව වර්තමානය වන විට ක්‍රමයෙන් වැඩි වීම.

  • ජේම්ස් කැමරන්ගේ ඇවටර් චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට ගිය මුදල ලංකාවේ වික්ටෝරියා ව්‍යාපෘතිය සදහා ගිය පිරිවැයටත් වඩා වැඩිය.


ඒ අනුව සිනමාව හරහා වර්තමානය වන විට ඉහළ ලාභයක් උපයනු ලබයි.මේ ආකාරයට බලන කල සිනමාව කර්මාන්තයක් ලෙස වැදගත් වේ.

Sunday, 25 August 2024

සිනමා ඉතිහාසය ( History of cinema)

       


 සිනමා ඉතිහාසය    ( History of cinema)




  ලෝකයේ බිහිවුණු ලබාලතම ලලිත කලාව ලෙස සිනමාව හදුන්වනු ලැබේ. චිත්‍රපට ඉතිහාසය ගැන කතා කිරීමේදී 19 වන සියවසේ සිට 21 වන සියවස ආරම්භය දක්වා අවුරුදු ගණනාවක් පුරාවට විහිද යයි.චිත්‍රපට  කලාව සංනිවේදනය තුළ ඉතාම වැදගත් මාතෘකාවක් ලෙසට හදුන්වා දිය හැක. ඒ මන්ද කිවහොත් ඕනෑම චිත්‍රපටයක දේශපාලනය,සමාජය,තාක්‍ෂණය යන ඒකක ගැබ්ව පවතින නිසාවෙනි. ලෝක චිත්‍රපට කලාවේ ස්ථිරවම සදහන් කල හැකි මුල්ම චිත්‍රපටය වන්නේ ලුවිස්. ලී . ප්‍රින්ස් විසින් 1888 ඔක්තෝබර් 14 වන දින එංගලන්තයේ බටහිර යෝක්ෂයර්හි ලීඩ්ස් රවුන්ඩ් ප්‍රදේශයේ පටිගත කරන ලද Roundhoy Garden Scene නම් දර්ශනයයි.එය ලෝකයේ බිහිවූ මුල්ම චිත්‍රපටය ලෙස තව දුරටත් සාක්ෂි මගින් හෙළිදරව් වී ඇත.එමෙන්ම 1895.12.18 දින පැරීසියේ ලුවී ලුවියර් සහ ඔගස්ටේ ලුවියර් යන දෙදෙනා විසින් Arrival of a Train at Location (1896) යන කාලය තුළදී විනාඩි දෙකකින් යුක්ත චිත්‍රපටය ක් ප්‍රදර්ශනය කර ඇත.මෙයද ලෝක සිනමාවේ කැපී පෙනෙන ප්‍රබල සිවුවීමකිඑඩ්වින්.එස්.පෝටර්, ඩබ්ලිව් ග්‍රිපිත්, ඒ .එම් අයිස්ටයින් යන පුද්ගලයන් ලෝක සිනමාවේ ආරම්භක පුරෝගාමීන් වේ.මෙලෙස ඇරඹි සිනමාව අද වන විට ලෝකයේ සෑම රටකම ව්‍යාප්තව ඇත.ලෝක චිත්‍රපට කලාවේ ස්ථිරවම සදහන් කල හැකි මුල්ම චිත්‍රපටය වන්නේ ලුවිස්. ලී . ප්‍රින්ස් විසින් 1888 ඔක්තෝබර් 14 වන දින එංගලන්තයේ බටහිර යෝක්ෂයර්හි ලීඩ්ස් රවුන්ඩ් ප්‍රදේශයේ පටිගත කරන ලද Roundhoy Garden Scene නම් දර්ශනයයි.එය ලෝකයේ බිහිවූ මුල්ම චිත්‍රපටය ලෙස තව දුරටත් සාක්ෂි මගින් හෙළිදරව් වී ඇත .එමෙන්ම 1895.12.18 දින පැරීසියේ ලුවී ලුවියර් සහ ඔගස්ටේ ලුවියර් යන දෙදෙනා විසින් Arrival of a Train at Location (1896) යන කාලය තුළදී විනාඩි දෙකකින් යුක්ත චිත්‍රපටයක් ප්‍රදර්ශනය කර ඇත.

                  


මෙයද ලෝක සිනමාවේ කැපී පෙනෙන ප්‍රබල සිවුවීමකි.එඩ්වින්.එස්.පෝටර්, ඩබ්ලිව් ග්‍රිපිත්, ඒ .එම් අයිස්ටයින් යන පුද්ගලයන් ලෝක සිනමාවේ ආරම්භක පුරෝගාමීන් වේ.මෙලෙස ඇරඹි සිනමාව අද වන විට ලෝකයේ සෑම රටකම ව්‍යාප්තව ඇත.ලාංකීය ඉතිහාසය පිළිබඳ සදහන් කිරීමේදී ලාංකීය සිනමාව ආරම්භ වූයේ බ්‍රිතාන්‍ය පාලන සමයේදීය. නමුත් 19 වන සියවසේදී පැවති විදේශ සබඳතා හේතුවෙන් බ්‍රිතාන්‍ය පාලකයන් ඉවත් වී ලංකාව තුළ යටිතල පහසුකම් කොළඹ නගරය කේන්ද්‍ර කොට ගනිමින් පැවතිණි.මේ හේතුව නිසා ලංකාවේ සිනමා ව්‍යාපාරය කොළඹ නගරය කේන්ද්‍ර කොට ගනිමින් ඇරඹිණ. නාට්‍ය කලාව මූලික කර ගනිමින් ඇරඹි සිනමාව වර්තමානය වන විට දෙස් විදෙස් සියලු ප්‍රේක්ෂකයන්ගේ ප්‍රණාමයට බදුන් වී ඇත.මූලික වශයෙන් ගත් කල විනෝදාස්වාදය පදනම් කර ගනිමින් සමස්ත සමාජයට යම් ආදර්ශයක් සැපයීමේ අරමුණින් මුල්ම සිනමාව ආරමභ වූ නමුත් පසුව එය මහා පරිමාණ කර්මාන්තයක් බවට පත්විය. ඒ අනුව සිනමාව එක් පැත්තකින් කලාවකි.තවත් අතකින් බැලූ කල තාක්‍ෂණයකි.එසේම සිනමාව ව්‍යාපාරයකි.මේ ත්‍රිත්වයේම එකතුවක් ලෙසට සිනමාව නිර්මාණය වී ඇත.

Thursday, 22 August 2024

සිනමාව යනු



සිනමාව යන්න හදුන්වාදීම



                  නූතන ජනමාධ්‍යයන් අතරින් වඩාත් ප්‍රබල ජනමාධ්‍යයක් ලෙස සිනමාව හදුන්වා දිය හැක .එක් අත්කින් බලූ කල සිනමාව කලාවකි.තවත් අතකින් බැලූ කල සිනමාව යනු කර්මාන්තයකි.එමෙන්ම සිනමාව කලාවක් ලෙසට විග්‍රහ කරනු ලබන්නේ සමාජය සහ සමාජයේ සිදුවීම් කාලාත්මකව හා සෞන්දර්යාත්මක ලෙස විවරණය කරන බැවිනි .සිනමාව කර්මාන්තයක් ලෙසට විග්‍රහ කරනු ලබන්නේ ඒ ආශ්‍රිතව ලක්ෂ සංඛ්‍යාත වෘර්තිකයන් බිහිවී සිටීම සහ සිනමාව ලෝකයේ ප්‍රධාන ආදයම් මාර්ගයක් බැවිණි.එමෙන්ම රූපසටහන් කර ගැනීමේ හා ප්‍රක්ශේපනය කර ගැනීමේ කාර්මික සොයා ගැනීම් මත පදනම් වෙමින් මනුෂ්‍ය ජීවිතයේ අත්දැකීම් විනෝදාත්මක ස්වරූපයෙන් ප්‍රකාශ කිරීමේ ශක්තිය නිසා සිනමාව මහජනයාගේ ප්‍රධාන විනෝදාත්මක මාධ්‍යයක් බවට පත් විය. නූතන ජනමාධ්‍යයන් අතරින් වඩාත් ප්‍රබල ජනමාධ්‍යයක් ලෙස සිනමාව හදුන්වා දිය හැක. 

එක් අත්කින් බලූ කල සිනමාව කලාවකි.තවත් අතකින් බැලූ කල සිනමාව යනු කර්මාන්තයකි.එමෙන්ම සිනමාව කලාවක් ලෙසට විග්‍රහ කරනු ලබන්නේ සමාජය සහ සමාජයේ සිදුවීම් කාලාත්මකව හා සෞන්දර්යාත්මක ලෙස විවරණය කරන බැවිනි .සිනමාව කර්මාන්තයක් ලෙසට විග්‍රහ කරනු ලබන්නේ ඒ ආශ්‍රිතව ලක්ෂ සංඛ්‍යාත වෘර්තිකයන් බිහිවී සිටීම සහ සිනමාව ලෝකයේ ප්‍රධාන ආදයම් මාර්ගයක් බැවිණි. එමෙන්ම රූපසටහන් කර ගැනීමේ හා ප්‍රක්ශේපනය කර ගැනීමේ කාර්මික සොයා ගැනීම් මත පදනම් වෙමින් මනුෂ්‍ය ජීවිතයේ අත්දැකීම් විනෝදාත්මක ස්වරූපයෙන් ප්‍රකාශ කිරීමේ ශක්තිය නිසා සිනමාව මහජනයාගේ ප්‍රධාන විනෝදාත්මක මාධ්‍යයක් බවට පත් විය.සිනමාව යන්නට සැතැම් විචාරකයන් පවසා ඇත්තේ සිනමව දිවිය පවතින අයුරින් කැඩපතක් සේ පිළිබිඹු කරන ලෝකයේ මතුපිට එලෙසින්ම වාර්තා කර පෙන්වන දෘශ්‍ය මාධ්‍යයක් ලෙසටය.තවද මිනිසාගේ අද කතා රසයේ ලොල් බවට හොදම පිළිතුර ලබා දෙන්නේ සිනමාවයි. 

නූතන ජනමාධ්‍යයන් අතරින් වඩාත් ප්‍රබල ජනමාධ්‍යයක් ලෙස සිනමාව හදුන්වා දිය හැක .එක් අත්කින් බලූ කල සිනමාව කලාවකි.තවත් අතකින් බැලූ කල සිනමාව යනු කර්මාන්තයකි.එමෙන්ම සිනමාව කලාවක් ලෙසට විග්‍රහ කරනු ලබන්නේ සමාජය සහ සමාජයේ සිදුවීම් කාලාත්මකව හා සෞන්දර්යාත්මක ලෙස විවරණය කරන බැවිනි .සිනමාව කර්මාන්තයක් ලෙසට විග්‍රහ කරනු ලබන්නේ ඒ ආශ්‍රිතව ලක්ෂ සංඛ්‍යාත වෘර්තිකයන් බිහිවී සිටීම සහ සිනමාව ලෝකයේ ප්‍රධාන ආදයම් මාර්ගයක් බැවිණි. එමෙන්ම රූපසටහන් කර ගැනීමේ හා ප්‍රක්ශේපනය කර ගැනීමේ කාර්මික සොයා ගැනීම් මත පදනම් වෙමින් මනුෂ්‍ය ජීවිතයේ අත්දැකීම් විනෝදාත්මක ස්වරූපයෙන් ප්‍රකාශ කිරීමේ ශක්තිය නිසා සිනමාව මහජනයාගේ ප්‍රධාන විනෝදාත්මක මාධ්‍යයක් බවට පත් විය.සිනමාව යන්නට සැතැම් විචාරකයන් පවසා ඇත්තේ සිනමව දිවිය පවතින අයුරින් කැඩපතක් සේ පිළිබිඹු කරන ලෝකයේ මතුපිට එලෙසින්ම වාර්තා කර පෙන්වන දෘශ්‍ය මාධ්‍යයක් ලෙසටය. කලාත්මක මාධ්‍යක් ලෙස සිනමාවේ පවතින මූලික ශක්‍යතාවන් සොයාගනු ලැබුවේ ග‍්‍රිෆිත් විසිනි.සිනමාවෙ ඍෂිවරයා වන්නේ ග‍්‍රිෆිත්ය. 

          ඔහුගේ අදහස වූයේ සම්පුර්ණ රූපය සිනමාව ට නැගීය යුතුය යන අදහස  නොවේ. අප සාමාන්‍ය ජීවීතයේදී පුද්ගලයෙකු දකින්නේ ඒ ඒ අවස්ථාවට අපගේ අවධානයට පාත‍්‍රවන කොටස් ලෙසය. ඒ හැර අප මනසින් කපන රූප,  රූප කෝන ලෙස ඔහු දක්වයි.සමීප,මධ්‍යම, දුර ආදී ලෙස ග‍්‍රිෆිත් විසින් කතා කීමේ කලාව වඩා හොඳින් කිරීමේ ක‍්‍රමවේදයක් තනයි. සිනමාව මේ තරම් ජනප‍්‍රිය වන්නේ අන් කිසිඳු මාධ්‍යකට සිනමාව තරම් කතාවක් කිවනොහැකි නිසයි.

ජෝ අබේවික්‍රම මහතා .

දේශබන්දු ගම්මන පටබැඳිගේ දොන් ජෝන් අබේවික්‍රම 1927 ජුනි 22 දින උපත ලබයි. ජෝ අබේවික්‍රම යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ කැපී පෙනෙන රංගධරයෙක් ...