කඩවුණු පොරොන්දුව සිනමා නිර්මාණය
1. බී.ඒ.ඩබ්ලිව් ජයමාන්න (සැම්සන්ගේ චරිතය
2.රුක්මණී දේවී ( රංජනීගේ චරිතය )
3.ඒ.ඩී ජයමාන්න ( මනම්පුවා)
4.ස්ටැන්ලි මල්ලවාරච්චි (හේමපාල)
5.පීටර් පීරිස් ( වික්ටර්)
6.රූපා දේවි( ටැක්ලා)
7.ඇසිලින් බාලසූරිය ( සුමනා)
8. හුයුගෝ ප්‍රනාන්දු (වෛද්‍යවරයා)
9. ඩී.ටී පෙරේරා ( ජයසේන)
යන රංජන ශිල්පීන් රංගනයෙන් දායකත්වය ලබා දී ඇත .
කඩවුණු පොරොන්දුව සිනමා පටයේ ගීත නිර්මාණ.
1. ශ්‍රී ජය විජය" – මිනර්වා සංගීත කණ්ඩායම.
2. "ප්‍රේම දයා" – රුක්මණී දේවී.
3. "ළපටි රූපේ ඈගේ" – එඩී ජයමාන්න.
4. "දෙව ස්වාමි" – රුක්මණී දේවී.
5. "සන්ධ්‍යාවේ ශ්‍රියා රම්‍යා ලෙස පේනා" – රුක්මණී දේවී සහ හියුගෝ ප්‍රනාන්දු / ස්ටැන්ලි මල්ලවආරච්චි.
6. "ඉස් ඉස්සර වෙලා උඹව මමයි" – එඩී ජයමාන්න සහ ජෙමිණි කාන්තා.
7. "පාපෙ ශාපෙ දෝ" – රුක්මණී දේවී සහ හියුගෝ ප්‍රනාන්දු / ස්ටැන්ලි මල්ලවආරච්චි.
8. "මගේ සක බඹරු" – එඩී ජයමාන්න සහ ජෙමිණි කාන්තා.
9. "තක්කිට තරිකිට" – එඩී ජයමාන්න සහ ජෙමිණි කාන්තා.
10. "සුන්දරී රූප රාජිණී" – ස්ටැන්ලි මල්ලවආරච්චි සහ පීටර් පීරිස්.
11. "ජීවිතයේ සාමෙයි" – රුක්මණී දේවී.
12. "යම් ඉඳිය දිසාව" – රුක්මණී දේවී.
ඒ අනුව 1947 දී තිරගත වූ කඩවුණු පොරොන්දුව සිනමා පටය මෙරට ප්‍රථම සිංහල කතානාද සිනමා පටය ලෙස පෙන්වා දිය හැක .සමකාලීන සමාජ අත්දැකීමක් පාදක කර ගත් වෘත්තාන්ත සිනමා කෘතියක් ලෙසට පෙන්වා ඇත .මීට අමතරව මෙම සිනමා නිර්මාණය තුළදී සමාජය පිළිබඳ සමාජ විද්‍යාත්මක කරුණු එනම් සමාජ ස්ථර තත්වයන් පිළිබඳ විග්‍රහයක් ද් සිනමා කෘතිය තුළින් නිරූපිත වේ.
Great 👍⚡🥰
ReplyDeleteGreat❤️
ReplyDelete😘😘😘😘
ReplyDelete🥰🥰🥰
ReplyDelete♥️♥️
ReplyDeleteSuperb
ReplyDelete❤️
ReplyDelete❤
ReplyDeleteGreat
ReplyDeletesuper
ReplyDelete❤️❤️
ReplyDeleteGrate
ReplyDelete❤️❤️
ReplyDeleteSuper
ReplyDelete